උඩරට ගැමි මුළුතැන්ගෙයි රස රහස් – මහනුවර පාරම්පරික වෑංජන
මහනුවර ඇතුළු උඩරට ගැමි ආහාර සංස්කෘතියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පොළොස් ඇඹුල, කොස් ඇට මාළුව, හත් මාළුව, වට්ටක්කා කළුපොල් මාළුව වැනි සාම්ප්‍රදායික වෑංජන අපේ පැරැන්නන්ගේ මුළුතැන්ගෙයි රසවත් මතකයන් සිහිපත් කරයි. දේශීය අමුද්‍රව්‍ය, පොල්කිරි සහ කුළුබඩු යොදා පිළියෙල කරන මෙම වෑංජන හත සහ ඒවා සරලව පිසගන්නා ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් ඔබට දැනගත හැකිය.
Read More →